මොනරාගල නගරයේ සතිපොළ භූමියේදී ඉකුත් 29 වැනිදා පැවති ජනාධිපතිවරණ රැලියකට සහභාගීවීම සඳහා පැමිණි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ජීප් රථයකට රිලවුන් රැලක් විසින් අරියාදුවක් කර ඇතැයි...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම...
වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වන...
එළබෙන ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි තීරණය කර තිබේ. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම...
විචිත්‍ර ධර්ම කථික කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අද (01) දහවල් අපවත් වුහ. අපවත් වන විට 48 වන වියෙහි පසුවූ උන්වහන්සේ ටික...
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95% කින් පමණ අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා කියා සිටී. තවත් බෙදෟමට ඇත්තේ හමුදා කඳවුරු වෙත...
මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් අනතුරුව දෙවන මනාපය ගණන් කිරීම සඳහා ද සූදානම් වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දිවයිනේ සියලුම තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම්දී ඇත. දිවයිනේ එක් එක්...
හමුදා විශ්‍රාමිකයන්ට කඳවුරුවලට ඇතුළුවීම තහනම් කරලා සැප්තැම්බර් 01 වැනිදා සිට දින විසිපහක කාලයක් යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරින් හා සෙබළුන් කඳවුරු තුළට ගෙන්වා ගැනීම හා නිවාඩු නිකේතන...
කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්රඥප්තිය සහ...
ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති...