පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගැනීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍ය ජානක...
ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඡන්දය සලකුණු කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය වන...
කැලීන් බේබි (Calin Baby) සබන් මිලදී ගැනීමේදී සහ භාවිත කිරීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සබන්...
අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කැකිරාව ඔළුකරඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් වහළය මත තිබී ඊයේ (29) රාත්‍රියේ සොයා ගත් බව කැකිරාව පොලිසිය පවසයි. කැකිරාව...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට පවතින තර්ජනවල ස්වභාවය පිළිබඳව අතිශය රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා ඊයේ (29) දැනුම් දී තිබේ. තමන්ට...
කුරුණෑගල, රිදීගම රිදී විහාර ඇසළ මහා පෙරහර වෙනුවෙන් රථවාහන ගමනාගමන සීමා කෙරෙන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි. රිදීගම රිදී විහාර ඇසළ මහා පෙරහර අද (30) සවස...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේදී විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්...
නීති විරෝධී මැතිවරණ පොස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500 ක් බඳවා ගත් බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා...
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිසම විසින් සිදු කර තිබේ. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ...
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රි ධුරයෙන් ඉවත් වූ තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ. එසේම, එක්සත් ජාතික...