ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව ඖෂධ සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඖෂධ 11ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි...
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ. පොලිසිය සඳහන් කළේ, ඒ සඳහා දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය අවසර දුන් බවයි. අත්අඩංගුවට...
“ජනතාවට පුළුවන් තරම් කියන්නේ අපිට නිවන් සුව ප්‍රර්ථනා කරන්න කියලා” යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන පැවසීය. සමාජ මාධ්‍ය හරහා තමා ඇතුළු දේශපාලඥයන්ට නිවන් සුව...
හෙටට (ජනවාරි 26) යෙදෙන 75 වන ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ශ්‍රිංගාර් – අෂ්ට විධ සම්භාව්‍ය ඉන්දියානු නර්තන සම්ප්රදායන්ගේ සුසංයෝගය’ නමැති ප්‍රසංගය ඊයේ (24) කොළඹ...
ඊයේ (2024-01-24) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (24) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ...
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා පත් වීමට නියමිත බව වාර්තා වේ. ඒ සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවට තේරී...
කටුනායක අධිවේගී මාර්ගයේ 11 වැනි කිලෝමීටර් කණුව අසළදී අද (25) අලුයම සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගොස් තිබේ....
වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදට (25) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අදවන් දුරුතුපුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ...
මරණාධාර සමිතියක වුනත් ව්‍යවස්ථාවක් තිබෙන රටේ සමාජ මාධ්‍යයට පමණක් පූර්ණ නිදහසක් ලැබෙන්න විදියක් නැතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය . ඔන්ලයින් පනත ගැන...