මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වමින් ඊයේ (28) තංගල්ලේ පැවති ජන රැළිය අමතා...
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන් රැස්වීම් සංවිධාන කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක...
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ ප්‍රධානියා ඇතුළු චිකිත්සක නිලධාරීන් සියලු දෙනා එම ඒකකය වසා දමා සමුළුවකට සහභාගී වී තිබු බවට තොරතුරු වාර්තා වේ. මේ හේතුවෙන් එහි...
ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඊයේ (28) රැස්වූ මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක් කර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතියෙන් පැවරී ඇති...
ජාතික ජන බලවේගයේ මීරිගම බොකලගම මැතිවරණ ප්රචාරක කාර්යාලයට ගිනි තබා ඇතැයි පල්ලෙවෙල පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ කිසියම් පුද්ගලයකු ප්රචාරක කාර්යාලයේ තිබූ මේස පුටු හා ප්රචාරක පුවරුවලට...
මාලදිවයිනේ විදෙස් සංචිතය අවසන්වීම හේතුවෙන් එරට දරුණු ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බව එරට හිටපු මුදල් ඇමැති ඉබ්රාහිම් අමීර් මහතා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක් පවත්වා තිබේ. ඒ කොළඹ මාළිගාවත්තේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ මූලස්ථානයයේදීය. එහි සභාපති...
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම...
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ රට අනුරට – කලාකරුවන්ගේ මාධ්‍ය හමුව අද (28) පැවැත්විණි. ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර,ප්‍රවීණ රංගන ශිල්පී, බුද්ධදාස විතානාරච්චි,ප්‍රවීණ රංගන ශිල්පී,...
ලොව පුරා සිටින තරුණියන් සිය ගණනක් කැමරාවෙන් ලිංගික ක්‍රියාවන් සිදු කිරීමට බ්ලැක්මේල් කළ සුප්‍රසිද්ධ යොවුන් යූ ටියුබ්කරුවෙකු ලෙස පෙනී සිටි විලෝපිකයෙකු ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන වසර 17...