බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට තමා සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...
මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වී සහ වෙනත් බෝග වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. 2024/25 මහ කන්නයේදී කුඹුරු ඉඩම්වල වගා...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක නමුත් එය පරාජය කරන අබව එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි. ඒ, ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ...
පසුගිය වසරේ (2023) මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික...
ඊයේ (අගෝස්තු 21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
එළඹෙන සැප්තැම්බර් මස 8 වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි. ඔහු සඳහන්...
සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (22) පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. මරදාන පොලීසියේ ස්ථානාධිපති...
ලංකා සතොස සමාගම මෙම වසරේ පළමු මාස 06 තුල රුපියල් මිලියන 93 ක ශුද්ධ ලාභයක් ලබා තිබේ. ඒ අනුව, සතොස මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ...
අද (22) සිට ක්‍රියාත්මකවන පරිදි ධීවරයින්ට ඩීසල් සහ භූමි තෙල් ලබා ගැනිමේදී ලීටරයකට රුපියල් 25 ක විශේෂ සහනයක් ලබා දීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර...
කළු, ගිං සහ නිල්වලා ගංගා ද්‍රෝණිවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය...