ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (21) පෙරවරුවේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණ සටනට පැමිණෙන්නේ පැහැදිලි ඡන්ද ලක්ෂ 71ක් අතැතිව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම සටනේ...
වගා හානියක දී දැනට අක්කරයක් සඳහා රජය විසින් ගෙවන රුපියල් 40,000ක වන්දි මුදල රුපියල් ලක්ෂය (100,000) දක්වා වැඩි කිරීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේ පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක...
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් විකිණීම සඳහා සඟවාගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු වත්තල පොලීසිය විසින් අද (21) සිය භාරයට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එම...
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය...
ඩිමොක්රටික් ජාතික සමුළුවේ දෙවන රාත්‍රිය හිටපු අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා සහ මිෂෙල් ඔබාමා දෙදෙනාගේ සහභාගීත්වයෙන් වර්ණවත් වී තිබුණි ඔවුන් දෙදෙනාම අමෙරිකානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ, කමලා...
ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු...
හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා, 78 වන වියේ පසුවිය. ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු...
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ජන රජ පෙරමුණ පක්ෂයේ කරූ පරණවිතාන...