සාගර සහ අන්තර්ජාතික පාරිසරික සහ විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජෝන් අද (19) දිවයිනට පැමිණීමට නියමිතය. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ...
ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරු මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුත් නිතර නිතර ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට එල්ලකරනු ලබන “පුංචි අම්මා” සම්බන්ධ කතාව ඔහුම හෙළිකර තිබේ.අදාල කතාව...
අධික වැසි සමග මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇති බවට වාර්තාවේ. එම මාර්ගයේ මහවැව ආසන්න ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් මෙලෙස ජලයෙන්...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යනු පන්සිල් පද පහ රකින, හොරකම වංචාව සහ දූෂණය නොමැති නායකයෙක් බව සමඟි ජන බලවේගයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා පවසයි....
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කළු ගඟේ, කුඩා ගඟ උප ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශවල සුළු ගං වතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ...
නිකිණි පුර පසලොස්වක පෝය දිනය අදට (19) යෙදී තිබේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී ආකල්ප නැතිකරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්‍රථම ධර්ම සංගායනාව...
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව...
චීන නාවික හමුදා පුහුණු නෞකාවක් ඉදිරියේදී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත බව වාර්තා වේ. අගෝස්තු 16 වැනිදා බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් චීන...
ලංකාව තියුණු සටනකින් පසුව සත්කාරක අයර්ලන්ත කාන්තා පිල හමුවේ ලකුණු 15 කින් දෙරට අතර දෙවැනි එක්දින තරගයෙන් බෙල්ෆාස්හිදී පරාජයට පත් විය. මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත...