බත්තරමුල්ල, අකුරේගොඩ, අරුප්පිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී අද (18) උදැසන පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ මුදල් ආරවුලක් මත බව පොලීසිය පවසයි. ඒ අනුව ඝාතනය සිදුකළ සැකකරු...
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු මහතාට...
ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය...
ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන්...
සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (18) බෙල්ෆාස්ට්හිදි පැවැත්වේ. තරගාවලියේ පළමු තරගය කඩුලු 3 කින් ජය ගත්තේ, අයර්ලන්තයයි. ඒ අනුව,...
රුසියාවේ කම්චත්කා අර්ධද්වීපය ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රබලත්වය, මැග්නිටියුඩ් ඒකක 07ක් බවද පැවසේ. පොළව මට්ටමේ සිට කිලෝමීටර් 29...
ඡන්ද නීති රීති කඩ කරන ඡන්දදායකයන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප නොදී උසාවියට ඉදිරිපත් කිරීමට පොලීසිය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව අධිකරණය විසින් ලබාදෙන නියෝග...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සාහීර් මවුලානා මහතා අද (16) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේය. ඒ, කොළඹ මල් පාර් පිහිටි...
ගෝල් මාවෙල්ස් කණ්ඩායම් නායක, හිටපු ජාතික කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා වරදකරු බවට පත්වී තිබේ. ඉකුත්දා අවසන් වූ LPL තරඟාවලිය අතරතුර...
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වී සිටින කිසිඳු අපේක්ෂකයෙකුට සහයෝගය ලබාදීමට තීරණය කර නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (16) දිනයේදී නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක...