මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම් වලින් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. එහි සභාපති ආර්.ඒ.එල්.එම්. රත්නායක මහතා කියා සිටින්නේ අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කිරීමේදී...
එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (16) දිනයේ ලබා දීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසයි. එම...
හැරී කුමරු සහ මේගන් ඊයේ (15) කොලොම්බියානු උප ජනාධිපතිනිය හමුව තිබේ. ඒ ඔවුන්ගේ දින හතරක කොලොම්බියා සංචාරය අතරතුරය. එහිදී උප ජනාධිපතිනි ෆ්රැන්සියා මාකේස් විසින් හැරී කුමරුට...
ජනතාව අපහසුතාවට පත් නොවන පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී...
ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාව අද(16) දිනය තුළ මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට භාරදෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, එය...
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අත්තනගල්ල කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන රැසකට රුපියල් ලක්ෂ 50කට අධික වටිනා භාණ්ඩ රැසක් බෙදා දීමට සූදානම් කර තිබියදී ගම්පහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ...
ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව පොලීසිය පවසයි. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සඳහන්...
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අද (16) සහ හෙට (17) දිනයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම...
මෙවර ජනාධිපතිවරණය සඳහා ද්‍රවිඩ ජාතික සහ මුස්ලිම් ජාතික අපේක්ෂකයෝ සිවු දෙනෙක් සහ ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළුව අපේක්ෂකයන් 39 දෙනෙක් ඉදිරිපත් වී තිබේ. නමුත් ජනාධිපතිවරණය සඳහා මෙවරත්...
‘එම් පොක්ස්’ (Mpox) හෙවත් වඳුරු උණ වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ‘එම් පොක්ස්’...