අද (16) අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. එම වෙඩිතැබීම සිදුකර තිබුණේ ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී ය. යතුරුපැදියකින්...
දෙවැනි පාසල් වාරය අදින් (16) අවසන් වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද නිවාඩු ලබාදෙන බවයි. ඒ අනුව...
සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (15) පස්වරු 6.45 ට යෙදෙන සුභ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතය. ඒ අනුව ප්‍රථම රන්දෝලි පෙරහර දළදා වීදිය,...
ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා...
මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා මේ බව සඳහන්...
තම රජයක් තුළ ප්රජාතන්ත්රවාදී අයිතිය උපරිමයෙන් සුරක්ෂා කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොලඹදී පැවසුවේය. විපක්ෂනායකවරයා සඳහන් කළේ, කුප්‍රකට ක්රමෝපායන් උපයෝගී කර ගෙන මැතිවරණ...
හදිසියේ ඇති වූ ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් තිරප්පනේ විදුහලක සිසුන් 21 දෙනෙකු රෝහල් ගතකර තිබේ. එලෙස රෝහල්ගත කර ඇත්තේ, එම පාසලේ 4 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන්...
කටුනායක ගුවන් තොටුපොළ සිට කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කරා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් (Air Port Terminal Shuttle Service)...
2024 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළ සරත් කුමාර ගුණරත්න මහතා අද (15) නාමයෝජනා භාරදීම සඳහා මැතිවරණ කොමිසමට පැමිණ තිබුණේ නැත. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්...
ජනාධිපතිවරණයට අදාළව පක්ෂ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් සිදු නොකළ යුතු ක්‍රියාවන් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමිෂන් කාර්යාලයේදී අද (15) අපේක්ෂකයින්ව දැනුම්වත් කෙරුණි. ඒ අනුව මෙම...