රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ...
ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ඡන්ද ලකුණ ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ඔහු ‘ලන්තෑරුම’ ලකුණ යටතේ ඉදිරි...
ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශිත නිළියක වන Gena Rowlands , දශක හතකට ආසන්න කාලයක් සිය තිර දිවිය අවසන් කරමින්, අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 94 වන...
මෙවර යල කන්නයේදී වී මිල දී ගැනීමට මුදල් ලබා නොදෙන්නේ නම් වී අලෙවි මණ්ඩලය වහා ම තම විෂය පථයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත...
2018 ආරම්භ කල “මාතර ඇමෙරිකානු පියස”පසුගිය අගෝස්තු 14 වන දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය නවීකරණය කරන ලද මාතර ඇමෙරිකානු පියස විවෘත කළාය....
78 වන ඉන්දීය නිදහස් දිනය මහත් උද්යෝගයකින් 2024 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන් හිදි සමරන ලදී. කොළඹ පැවති ප්‍රධාන උත්සවය ඉන්දියානු මහ කොමසාරිස්තුමාගේ...
මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස “ගෑස් සිලින්ඩරය” ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදී තිබේ. ඒ අනුව,...
2024 ජනාධිපතිවරණ අපේක්ෂයින් නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව විරෝධතා තුනක් ඉදිරිපත් වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේය. එහෙත් එම විරෝධතා මැතිවරණ පනත අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමේ...
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබේ. එම කටයුතු අද (15) පෙරවරු 9ට රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ මහතා විසින් මේ...