සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ජනාධිපතිවරයාට සහය පළ කරන බවට ප්‍රතිඥා දී තිබේ. ජනාධිපතිවරණ නාමයෝජනා...
අමාත්‍ය ධුර තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු,...
මනූෂ නානායක්කාර මහතාව සමගි ජනබලවේගයෙන් ඉවත් කිරීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම ගැසට් කර තිබේ. ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසිනි. ඒ...
MPOX වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ පැතිර යන MPOX වෛරසය පිළිබඳ ලෝකයම අවධානය...
ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු හෙට(16) සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළා ය. ඒ අද (15) නාමයෝජනා බාර දීමේ කටයුතු අවසන්...
අද (15) දිනයේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිපිළිවෙළක් ක්‍රියාත්මක බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර...
මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඉන් මුදාගැනීමට සමත්ව තිබේ. අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වන විට තායිලන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව...
මාලඹේ කහන්තොට ප්‍රදේශයේ නිවසකින් විෂ ආග්රාහාණයවීමෙන් මියගිය පුද්ගලයන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ උත්සහායක නිරත වූ බවට සැකය මත රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ...
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය. ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීය. ජනාධිපති...
තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ව ධුරයෙන් ඉවත් කිරීම සඳහා එරට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ, සිරගතව සිට නිදහස් වූ නීතිඥවරයෙකු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කිරීම...