මෙතෙක් කල් ජනතාව රවට්ටපු, බොරුව, වංචාව යළි සිදු කරන්නට බැරි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) කැබිනට්...
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින්...
මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට...
රුසියානු හමුදාවට සම්බන්ධ වී දේශසීමා තරණය කළ ශ්‍රී ලාංකික හිටපු සෙබළුන් පස්දෙනකු යුක්රේන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන යුද සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින බව වාර්තා වේ. යුක්රේනයට...
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙසිය විසිපස් දෙනාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා දැනට තිබෙන පිස්තෝලයට අමතරව අලුතින් තවත් රිපීටර් අවි ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. පාර්ලිමේන්තු...
හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබේ. ඒ අනුව ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ...
ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනපතිවරණයෙන් කවුරුන් තේරී පත් වූවත්, ඕනෑම අයෙකු සමඟ වැඩ කිරීමට ඉන්දියාවට හැකි බව ඉන්දීය විදේශ ඇමති එස් ජයිශංකර් මහතා පවසයි. ඉන්දීය...
ඉඟුරු නිෂ්පාදනය සඳහා පහසුකම් සළසමින්, දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමකට ඉඟුරුවල සිල්ලර මිල අඩුකිරීමේ හැකියාව සොයා බලා ඒ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත්...
ඉතාලියේ පැවති ලොකාර්නෝ චිත්‍රපට උළෙල දී ශාරුක් ඛාන් කලාවට සිදුකළ මෙහෙවර අගය කරමින් ඔහුට සම්මානයක් පුදකර තිබේ. ලොව සුපිරි තරු ශාරුක් ඛාන්ට ‘පාර්දෝ අල්ලා කරියේරා’ නමැති...
එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට 366ක් දක්වා ඉහළගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ...