අනික් පක්ෂ ඡන්ද දිනන එක ගැන සමීක්ෂණ සිදුකරන විට සමගි ජන බලවේගය රට ගොඩනගන කණ්ඩායම සහ වැඩපිළිවල ඉදිරිපත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි....
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් එක්ව නව සන්ධානයක් ආරම්භ කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසයි. එහි ලේකම්වරයා ලෙස...
ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්ව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ...
ශ්‍රී ලංකා තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ,...
ඊයේ (අගෝස්තු 12) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
ගෘහස්ත කාණ්ඩයට ජල ගාස්තුව 10%කින් අඩුකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අනෙකුත් කේෂ්ත්‍ර සඳහා 5.6%කින් සහ 5.9%කින් ජල ගාස්තු පහළ දැමීමට නියමිතය. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වී රනිල් වික්‍රමසිංහ දිනවීමට ගිය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා නැවත නාමල් රාජපක්ෂ දිනවීමට තීරණය කර තිබේ. බත්තරමුල්ල, නෙලුම් මාවතේ...
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ එම පක්ෂයේ විධායක කමිටු සාමාජික ධර්මසිරි ලංකාපේලි මහතා විසිනි.
ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය අද (13) යි අද දිනය ලොව පුරා වෙසෙන වමත් පුද්ගලයන්ගේ සුවිශේෂත්වය සමරන දිනයක් ලෙසයි සැළකේ. ප්‍රධාන වශයෙන්ම දකුණත් ලෝකයට වමත්කරුවන් ඇතුළත් කිරීම සහ...
සමගි ජනබලවේගය පක්ෂයේ හිස්වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හැකිනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ලබාදී පෙන්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් සිදුකරන බව හිටපු අමාත්‍ය...