සියලුම රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අද (25) නියමිත පරිදි සිදුකෙරෙන බව දැනුම්දී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව සඳහන් කර ඇත.
ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රථම රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී අද (25) පැවැත්වීමට නියමිතය. එම සභාව අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂනායකවරයා ඇතුළුව දස දෙනකුගෙන් සමන්විතය. අද...
බරපතළ ලිංගික අපයෝජනයකට ලක්වීමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිසියට පැමිණි බාලවයස්කාර දැරිවියකට ත්‍රිරෝද රථයක් තුළ දී ලිංගික අතවර කළ පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට මාතලේ සහකාර පොලිස්...
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා එම ලැයිස්තුවේම ඊළගට වැඩිම මනාප ලැබූ ඒ.එච්.එම් ෆවුසි මහතා කොළඹ දිස්ත්‍රික්...
දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලිකොප්ටරය ලකුණින් යුත් නිදහස් ජනතා සන්ධානය යටතේ තරග කිරීමට පසුගියදා නිල වශයෙන් නාමයෝජනා පත්‍ර භාරදී තිබුණි....
2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ. එමෙන්ම අතුරු ගාස්තු සංශෝධනයක්...
උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පියා සමග ත්‍රිරෝද රථයෙන් විභාග මධ්‍යස්ථානයට යමින් සිටි සිසුවියකට ඇයගේ පෙම්වතා යැයි කියන තරුණයකු ඇසිඩ් පෙවීමට උත්සාහ දරද්දී, ඇසිඩ් විසිරී යෑමෙන්...
විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත යන මහත්වරු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා මහජන...
පස්චාත් උපාධි අධ්‍යයන කටයුතු සහ පුහුණුවීම් සඳහා විදෙස්ගත වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ගුවන් ටිකට් පත් ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා මුදල් ලබා දීම මුදල් අමාත්‍යාංශය විසින් නතර කිරීමට...
බම්බලපිටියේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) නිමි රෙදිපිළි අලෙවිසැලේ වෙළෙද සේවකයන් පිරිසක් විසින් පාරිභෝගිකයෙකුට පහරදීමේ සිද්ධියේදී තුවාල ලැබූ නිමි රෙදිපිළි වෙළෙඳසැලේ සේවකයන් දෙදෙනෙකු රෝහල්ගතව...