කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ සිංගප්පූරු නෞකාවක ඊයේ (11) අලුයම ගින්නක් හටගෙන තිබිණි. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සහයෙන් ගින්න කඩිනමින් මැඩපැවැත් වූ බව වරාය අධිකාරියේ සභාපති කීත්...
තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණය පිටුපස අමෙරිකාව සිටින බවට විරෝධතා හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වූ බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ....
ඉන්දිය අත්අඩංගුවෙන් පළාආ ශ්‍රී ලාංකිකයෙකු වෙන්නප්පුව වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නාවික හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව නාවික හමුදාව සහ...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ තෙවැනි වාරිකය ලබන වසරේ (2025) මුල් කාර්තුවේදී ලැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය. තෙවැනි...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පතා දේශපාලන රැස්වීම් 150 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඉන් 100ක් ප්‍රධාන රැස්වීම් වන අතර අනෙක් රැස්වීම්...
බ්‍රසීලයේ සාවෝපාවුලෝ ප්‍රදේශයේ ගුවන් යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. එහි කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙක් සහ මගීන් 57 දෙනෙක් මෙසේ මියගොස් ඇතැයි විදෙස්...
තමන්ට ලැබෙන වරදාන වලට මුදල් වලට ඇමැතිකම් වලට එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර...
මෙරට සිටින චීන තානාපති – චී ජන්හොංග් මහතා ඊයේ (08) දිනයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව හමු වී තිබේ. අරලියගහ මන්දිරයේ දී සිදුවූ මෙම හමුවේදී දෙරට අතර...
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද...