ජූලි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවන්ගේ කෙටි ලැයිස්තුව ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ. ඔවුන් තිදෙනාම ආරම්භක පිතිකාරිනියන් වීම විශේෂත්වයකි. මෙම තෝරාගැනීම සිදු කර ඇත්තේ, ජූලි මාසයේ...
2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (06) ඇප තැන්පත් කර තිබේ. ඔහු වෙනුවෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත...
ඊයේ (අගෝස්තු 05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
අන්තර් ජාලයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යමින්, තරඟකාරී සෙසු සමාගම්වලට ඉඩක් ලබා නොදීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගූගල් සමාගම ඇමෙරිකන් අධිකරණයක් හමුවේ වරදකරු විය. තනි...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා හෙට (07) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. එම පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබේ. මේ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (06) පාර්ලිමේන්තුවට...
දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ධාවනාගාර සේවකයෙකුගේ අතුරුදන්වීමකට සෙසු සේවකයින් රාජකාරිවලින් ඉවත් විම නිසා යම් යම් දුම්රිය අවලංගු...
ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දක්වන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබදව දෙමළ ප්රගතිශීලි සංධානය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුර්දීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය අද (06) ප්‍රකාශයට පත්...
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට වන යෝජනාවක් අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ...
ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇති බවට වාර්තා වේ. ජනාධිපතිවරණයේ දී...