ඊයේ (01) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර...
එක්දින තරග 03කින් හා විස්සයි20 තරග 02කින් යුත් ක්‍රිකට් තරගාවලියක් සඳහා ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 06 වනදා අයර්ලන්තයේ සංචාරක නිරත වීමට...
මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් සමඟ එක්ව ස්වභාවික හා මිනිසා විසින්...
2025 වර්ෂය සඳහා අදාළ නිවාඩු දින සඳහන් ගැසට් පත්‍රය නිකුත් වී තිබේ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඒ බව දැනුම්දී...
වතුකරයේ ජනතාව සැබෑ ලෙස සමාජගත කිරීම වෙනුවෙන් ඔවුන් සියලු දෙනාටම සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. පදිංචි ස්ථානයේ අයිතිය...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි. ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අපි මැතිවරණ...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂකයකු පත්කරන බවට කියමින් සිට අවසන් මෙහොතේ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම සඳහා කටයුතු කරනු ඇති බව සමගි ජන...
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනයට තීරණය කර තිබේ. ඒ අනුව මෙම මිල පහත දැමීම අද (02) දින සිට ක්‍රියාත්මකය.
ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි, තරුෂි කරුණාරත්න ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 ඉසව්වේ මූලික වටයට අද (02) සහභාගීවීමට නියමිතය. ඒ, ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වලදී...