මෙරටදී පිරිපහදු කරන පොල්තෙල් සඳහා අය කරන වැට් බද්ද අඩු කිරීම හෝ ඔවුන්ට වෙනත් සහනයක් ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා වෙළෙඳ අමාත්‍ය නලින්...
තමා සමග සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. උපුටා ගැනීම– මෙම ගමනේදී මා සමග...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ කොළඹ නිවසට සහ පක්ෂ කාර්යාලයට ඊයේ (29)...
රටේ ස්ථාවරත්වය උදෙසා සියළු පාර්ශව තම වගකීම නිසි පරිදි ඉටු කල යුතුව තිබේන බව කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින්...
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම සන්ධානය අද නිවේදනය කලේය. කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පවත්වන ලද...
ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන කමිටුවක් නොවන බැවින්,අධිකරණයට මැදිහත් විමෙ හැකියාවක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්...
තේ වගාවට පොහොර යෙදීම සඳහා රජය විසින් ලබා දීමට තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද...
2024 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ජූලි මස 26 වැනිදා සිට ප්‍රදර්ශනයට කිරීමට පියරව ගත් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව නිවේදන කළේ, ඒ අනුව...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණය ගැනීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසයි. ඉන්දියාව සමඟ ඊයේ...
විජයදාස රාජපක්ෂ මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරණයට තරග කරන බැවින්, අධිකරණ අමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වෙන බවය.