වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ 51% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තුන්වන වරටත් ජයග්‍රහණය කර ඇති බව එරට මැතිවරණ අධිකාරිය පවසයි. විපක්ෂයේ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් 44% ක ඡන්ද...
සීදුව – කිදීගොඩ ප්‍රදේශයේ දඩු ගං ඔයේ මියගිය පිරිමි පුද්ගලයෙක්ගේ මෘත දේහයක් ඇති බවට ඊයේ (28) සීදුව පොලිසියට ලැබුණු පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ. මරණකරුගේ...
වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසා තිබේ. ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ...
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා පැවසීය ....
හබරාදූව, හරුමල්ගොඩ පන්සල අසල පිහිටි තානායමක් ඉදිරිපිට දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රියේ සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර...
ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වියදම් පුරෝකථනය කරමින් රුපියල් බිලියන 1.4 ඇස්තමේන්තුවක් මැතිවරණ කොමිසම වෙත යොමුකර තිබේ. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා තිබුණේ සාමාන්‍ය තැපැල් ගාස්තු,...
ජනාධිපතිට අනිවාර්යෙන්ම ගෙදර යන්න සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා පවසයි. ඊයේ (28) වාද්දුව බෝධිරාජාරාම විහාරාධිපති,කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමගි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය...
ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුබ පැතුම් පිරිනමා තිබේ. ඒ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් කණ්ඩායම් තුනකට බෙදී ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකුට සහය දැක්වීමට තීන්දු කිරීම නිසා එම පක්ෂය මේවන විට කොටස් තුනකට බෙදී ගොස් ඇතැයි වාර්තා...
ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුව අද (29) දිනයේ ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව පෙරේදා (27) ප්‍රකාශ...