මහ මැතිවරණයක් පැවැත්වීමට මුදල් වෙන් කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22) පවසා තිබේ. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩාමේ රැස්වීමේදීය. ‘‘මහ මැතිවරණයක්...
තමාගේ විදේශීය සංචාරයන් සඳහා වැය වූ සියලුම වියදම් පිළිබඳ තොරතුරු ජපන් සංචාරය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණි විගස හෙළි කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු...
අත්අඩංගුවට පත් ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්යක්ෂ අසංක අබේගුණසේකර මහතා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ, රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මතයි....
එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. තම පක්ෂයේ සහ රටේ.යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව බයිඩන් පැවසීය. අමෙරිකානු...
5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. ගෝල් මාර්වල්ස් පිල කඩුලු 9කින් පරාජය කරමින් ජැෆ්නා කිංග්ස් පිල එම ශූරතාව දිනාගත්තේය....
ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාව අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී ඉදිරිපත්කර...
සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු සියලූම මැතිවරණ...
රේගු පරීක්ෂණ කටයුතු සඳහා ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්ෂණ අංගයේ නවතා තිබූ නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන්...
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සිය ජපන් සංචාරය සඳහා ඊයේ (18) පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටව ගිය බව වාර්තා වේ. ඔහු මෙලෙස ජපානය බලා...
ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී...