ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ දිනය යෙදුණු පෙරේදා (10) වවුනියාව දිස්ත්‍රික් අතුරුදන්වූවන්ගේ ඥාතීහු දෙමළ මන්ත්‍රිවරුන්ගේ රුව රැගත් බැනරයකට කුණු තක්කාලි ප්‍රහාරයක් එල්ල කර තිබේ. දෙමළ ජනතාව නියෝජනය...
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන රේගු පරීක්ෂක නිලධාරීන් දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ වරාය ප්‍රධාන පිවිසුම අසලදී මත් මුද්දර...
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපර්තමේන්තුව සඳහන්...
ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තවත් හමුදා නිලධාරියෙකුට සම්බාධක පනවා ඇත. විශ්‍රාමික යුද හමුදා මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතාට සහ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු...
දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත. උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් හදිසියේ මිය යාම හේතුවෙන් මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව...
චීන බලධාරීන් සමග සාර්ථක ලෙස සාකච්ඡා පැවැත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා කියා සිටී. ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල් සඳහා...
රුපියල් කෝටි 40 ක අධික වටිනාකමින් යුත් කිලෝ 22 ක් පමණ බර රන් ආභරණ සහ රන් කුඩු තොගයක් චෙන්නායි සිට පැමිණි මගීන් සිවුදෙනකුගේ ගමන් මළුවල තිබී...
2022 වසරේ ජනවාරි සිට දෙසැම්බර් 01 දක්වා ශ්‍රී ලංකාවේ සිදු වී ඇති අලි මරණ සංඛ්‍යාව 395කි. එය ඉකුත් වසරට වඩා අලි මරණ 20ක වැඩි වීමකි. අලි...
සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට උපදෙස් ලබා...
වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින්ගෙන් ආදායම් බදු අය කිරීමට අදාළව ගෙනආ දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත්...