අත්අඩංගුවට පත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ.කුෂාන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර ඇත. ඒ, දෙසැම්බර් 13 වැනිදා දක්වාය....
විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩුකිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින්...
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ නවයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකුගේ ශරීරයට භූමිතෙල් දමා ගිනි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ...
හොඳින් මත්ස්‍ය අස්වනු ලැබෙන වළාල සමයේදී පිටරටින් මසුන් මෙරටට ගෙන්වීමට ධීවර අමාත්‍යංශය අවසර දීම හේතුවෙන් ධීවර කර්මාන්තය කඩා වැටෙමින් පවතින බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා...
පැය දෙකයි විනාඩි 20 බැගින් අද (28) සහ හෙට (29) දෙදින විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි. ඒ...
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සේවය කරනු ලබන තවත් ගුවන් නියමුවන් 40කට ආසන්න පිරිසක් ළඟදීම එම ගුවන් සමාගම හැරයාමට තීන්දු කර ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සමාගම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින්...
යාල, ගල්ආර ප්‍රේරණ කලාපයේ කැළය කපා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නිලධාරින් පිරිසක් අද (28) කොළඹන් පිටත්ව ඇතැයි වාර්තා වේ. එම ප්‍රදේශයේ තිබූ වසර දෙසීයක් තුන්...
මෙම වසරේ ලබාදී තිබූ ඉලක්ක වෙත යාමට අමාත්‍යාංශ බොහොමයක් අසමත් වී ඇතැයි ජනපති ලේකම් සමන් ඒකනායක මහතා ජනපතිවරයාට වාර්තාවකින් දැනුම් දී ඇත. ජනාධිපති කාර්යාලය විසින් සියලු...
පොහොට්ටුවට බලය හිමිව තිබු ලුණුගල ප්‍රාදේශීය සභාවේ 2023 වසර සදහා වු අයවැය ලේඛනය ඊයේ (24දා) යළිත් දෙවන වරට පරාජයට පත්විය. පළමුවර පරාජයට පත්වීමෙන් පසු දින 14කට...