පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ. එරට අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත ගොනු කළ නඩුවකටය. 2022...
පාර්ලිමේන්තු සේවක මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පාර්ලිමේන්තුව තුළ දී සේවිකාවන් දෙදෙනෙක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවටය.
නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුවක් අතරතුරදී අනතුරකට ලක්ව තුවාල ලබා තිබේ. පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක්...
ඊයේ (2024-01-29) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත. එම තීරණ මෙසේය.
පවතින දෝෂ හේතුවෙන් දුම්රිය නැරඹුම් මැදිරි කිහිපයක් ධාවනයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. වැඩිම දුම්රිය පීලි පැනීම් වාර්තා වන්නේ උඩරට දුම්රිය මාර්ගයේ බවත්, එම මාර්ගයේ...
අද (30) දහවල් පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මහජන රැළිය සඳහා මාළිඟාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින්ද නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව රැළියට සහභාගී වන පිරිසට ඩීන්ස්...
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350ක පමණ පිරිසක් මේ වනවිට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධයක නිරත වන බව වාර්තා වේ. එම අවට ප්‍රදේශයට පොලිසිය හා හමුදාව යොදවා ඇති...
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා සිය පාක්ෂිකයන් 50,000ක පමණ පිරිසක් කොළඹට අද (30) කැඳවන බව සමගි ජන බලවේගය කියා සිටී. කෙසේවුවද,...
බෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) උදෑසන හක්මණ පොලිස් ස්ථානයේ...