අසීමිත ලෙස සහල් ආනයනය කිරීම නිසා රසායනික පොහොර තහනමෙන් සිදු කළ හානියට වඩා වැඩි හානියක් වර්තමාන රජය මගින් ගොවියාට සිදු කරමින් සිටින බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ...
මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස සේවය කරන සමයේ කරන ලද වැරැද්දකට අදාළව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ තිබෙන පරිපාලන...
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට හිටපු අමාත්‍යවරයකු වන රවි කරුණානායක මහතා පත් කිරීමට මේවන විට කටයුතු කරමින් ඇතැයි වාර්තා වේ. එසේම දැනට පක්ෂ මහලේකම් ධුරය දරන...
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධූරවලට උගත් වෘත්තීයවේදීන් පිරිසක් පත්කිරීමට කටයුතු කරගෙන යන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය. ඒ අනුව නීතිඥයන්, වෛද්‍යවරුන්,...
ඩීසල් මිල රු. 15කින් ඉහළ දැමූවත් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති...
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගොස් සිටි රැඳවියෙක් මිය ගොස් තිබේ. පසුගිය 7 වැනිදා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් හටගත් නොසන්සුන්තාවක් අතරතුර...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා...
රෙදිපිළි මිලදී ගැනීමට ඉන්දියාවට ගොස් නැවත මෙරටට පැමිණි කාත්තාවක් ඇතුළු තිදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ සිට ගමන් කරමින් සිටි වෑන් රථයක් පසුපස හඹාගෙන ගොස් එහි සිටි කාන්තාව...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ආණ්ඩුවට එකතුවීමට සූදානමින් සිටින බව ‘සිරිකොත’ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්...