කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350ක පමණ පිරිසක් මේ වනවිට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධයක නිරත වන බව වාර්තා වේ. එම අවට ප්‍රදේශයට පොලිසිය හා හමුදාව යොදවා ඇති...
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා සිය පාක්ෂිකයන් 50,000ක පමණ පිරිසක් කොළඹට අද (30) කැඳවන බව සමගි ජන බලවේගය කියා සිටී. කෙසේවුවද,...
බෙලිඅත්ත පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් පස්දෙනෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) උදෑසන හක්මණ පොලිස් ස්ථානයේ...
ලෝ ප්‍රකට මොනාලිසා සිතුවමට කාන්තාවන් දෙදෙනෙක් විසින් වට්ටක්කා සුප් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. තිරසාර වශයෙන් නිෂ්පාදනය කළ සෞඛ්‍ය සම්පන්න ආහාර ඇති අයිතිය ලබාදෙන ලෙස...
සිනමන් ලේක් සයිඩ් කලම්බෝ (Cinnamon Lakeside Colombo) හෝටලයේ “ද ඩයිනින් රූම්” වෙතින් පාරිභෝගිකයකුට නරක් වූ සුප් කොප්පයක් ලබාදී ඇති බව බොරැල්ල වෛද්‍ය පරීක්ෂක ආයතනය කළ පරීක්ෂණයකින්...
තායිලන්ත රාජධානියේ අග්‍රාමාත්‍ය සේට්ඨා තවිසින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමෙන් 2024 පෙබරවාරි 03-04 යන දිනවල ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වෙයි. තායි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී...
වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී...
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වධය දීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් සත්දෙනා ඇප මත මුදාහැර තිබේ. අද (29) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව...
වෘත්තීය දීමනාව රුපියල් හැත්තෑ පන් දහසක් දක්වා (75,000/-) වැඩි කරන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්ත සේවා දහඅටක විධායක නිලධාරිහු විසි දහසක් පමණ අද (29) අසනීප නිවාඩු දැමීමේ...