ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බව...
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලසනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 30%කට වැඩි පිරිසක් මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බවට දැනටමත් තීරණය කර ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරයි. එම ප්‍රවෘත්තිය අනුව අවම වශයෙන් දැනට සිටින...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වෙනවාද? නැද්ද? යන්න ප්‍රකාශයට පත් කිරීම ලබන අප්‍රේල් මාසය දක්වා කල් දමා ඇතැයි ‘දේශය’ පුවත්පත වාර්තා කර...
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරාගේ අවසන් කටයුතු අද (28) සිදුකිරීමට නියමිතය. ඒ , පුත්තලම රාජකදලුව...
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් මේ වනවිට සැකයක් මතුවන කරුණු කාරණා ඉදිරිපත් වෙමින් තිබේ. එම සැකයයට ඌණ පූරණයක් වී ඇත්තේ රාජ්‍ය...
ලිට්රෝ ගෑස් සමාගම පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව අභිලාශ (පෞද්ගලික ආයතනවලින් කැමැත්ත) කැඳවා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (26) පෙරවරුවේ පැවසීය. ලිට්රෝ සමාගම...
සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. ඒ සුරා බදු ගෙවීම පැහැර හල මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා...
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තු වාර අවසාන කර...
ප්‍රථම වරට නයිට්රජන් වායුව භාවිත කරමින් වරදකරුවෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ. ඒ, ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ බන්ධනාගාරයකදීය. පුද්ගල ඝාතනයකට වරදකරුවෙකු වූ කෙනත් ස්මිත්...