නවසීලන්තයේ විවාහක රූ රැජන ලංකාවේ නිෂී නවසීලන්ත රූ රැජන තරග ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන නිමක්ෂි සචීන්ද්‍රි රණතුංග (නිෂී) එරට නියෝජනය කරමින් ලෝක විවාහක රූ...
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 40දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තුවාල ලබා දිවි බේරාගත් ගණන 30 ක් බවද වාර්තා වේ....
උත්සව හා රැස්විම් වලට යාමට මුදල් අමාත්‍යවරයා හා එම කාර්ය මණ්ඩලයට ගුවන් ගාස්තු ලෙස 2019 වසරේදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් එනම් 91,01,453ක් වැය කර ඇතැයි වාර්තා...
වාහන මිල සහ අමතර කොටස් ඉහළ යාමත් සමඟ රථවාහන සොරකම් කිරීම ඉහළයාමේ ප්‍රවණතාවක් ඇතිවී ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. පහසුවෙන් සොරා ගැනීමට හැකියාවක් ඇති...
යාල සිද්ධිය වූ ඉකුත් සෙනසුරාදා (22) මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගොස් නැතැයි වනජීවි හා වන සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා කියයි. යාල ජාතික වනෝද්‍යානයයේදී තරුණයන්...
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂක අංශයේ පමණක් පුද්ගලයන් 226ක් සේවයේ යොදවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරාල මහත්මිය කියයි. ඊයේ (27) කොලඹදී පැවැති...
අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් මියගිය යුවළක් පිළිබඳව පුවතක් බඩල්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙම අඹුසැමියන් බඩල්කුඹුර 08 කණුව ප්‍රදේශයේ පදිංචි අතර වයස අවුරුදු 75 සහ...
තිළිණි ප්‍රියමාලි ළඟ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් ද කෝටි ගණනක් තිබී ඇති බව බුද්ධි අංශ මඟින් කළ සොයා බැලීම්වලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ. ඒ අය අතර...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ‘නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල’ නිරත වූ බවට චෝදනා කරමින්...
ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අස්ථානගතවී ඇති බව විගණකාධිපතිවරයා සිදුකළ විගණනයකින් හෙළිවී තිබේ....