ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ උසස් නිලධාරීන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වෛද්‍ය සැපයුම්...
වසරකට දරුවන් සම්බන්ධ අපරාධ 5,000ක් පමණ මෙරටින් වාර්තා වන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය සහ ජංගම...
අද (20) දින පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පිළිබඳව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. කාරක සභා රැස්වීම් පැවැත්වෙන අතරවාරයේදී වෙනත් කිසිදු...
ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්ව තිබේ. ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස...
දිවයිනට පැමිණ සිටින චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් මහත්මිය ඇතුළු පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (20) පැවැත්වේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන්...
රට පුරා ඩෙංගු අසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනය වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය කියා සිටී. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බස්නාහිර...
පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික අඩන්තේට්ටම් කර ඇත්තේ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) වත්මන් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බව විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (18දා)...
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගයෙන් සත්කාරක ඉන්දියාව කඩුලු 7කින් පරාජයට පත්කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඔස්ට්‍රේලියාව දිනාගත් 6 වැනි...
ඇමෙරිකානු ජනපති – ජෝ බයිඩ්න් මහතා හා චීන ජනාධිපති – ෂී ජින්පිං මහතා ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවරදී හමුවී තිබේ. ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කරන පරිදි ඔවුන් දෙදෙනා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒමට අද (08) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. එම යෝජනාව හෙට (09)...