දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (08) සම්මත වී තිබේ.
මධ්‍යම රාත්‍රී ගැසට් පත්‍ර නිසා සුපිරි ලාභ ලබන සමාගම්වලින් බදු අය කරන්නැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් නියෝගයක්. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) මුදල් අමාත්‍යාංශයේ...
අද (08) සිට තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තමා අත්සන් තැබූ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා...
2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පසුගිය 01දා ඇරඹුනු මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22න්...
ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිසන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදුකර කප්පම් ලබාගැනීමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දුරකථනයෙන් මරණ...
ගොවීන්ට මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා රජයෙන් දෙන මුදලේ පළමු කොටස වන රුපියල් කෝටි 100ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ගිණුම්...
සපත්තුමල් ගීතය මල් පිපී පරිසරය හැඩ වෙද්දී කුරුල්ලන් සතුටින් මල් පැණි බොද්දී පුංචි දරුවන්ට දැනෙන සතුට කියා නිම කළ නොහැක. කුරුළු පැටවුන් ලොකු වූ පසු ඔවුන්ව...
සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ.
අද (30) උදෑසන සහ සවස කාර්යාල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර...
‘අස්වැසුම’ සමාජ සුභසාධන වැඩසටහනේ අගෝස්තු මාසය සඳහා වන ගෙවීම් නොවැම්බර් 01දා (බදාදා) දින ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව...