මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරඟ වදින තුන්දින ලීග් ක්‍රිකට් තරඟාවලිය අද (22) සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...
සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලු රැසකට කඩිනම් විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සංවිධාන අද (22) දින සෞඛ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක්...
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් අද (22) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ලංකා ප්‍රිමියර් ලීගයේ තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ශ්ර්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක විසින් හෙළි කරන ලද...
ගනේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට තිබේ. ඒ, නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන්...
වර්තමානයේ අපි දකින සුලබ විලාසිතා ඡායාරූප කලාවෙන් ඔබ්බට යමක් එකතු කිරීම ශ්‍රී ලංකා මිරර් හා මීෂා ගුණවර්ධන ගේ බලාපොරොත්තුවයි. මේ “Mirror – Good Vibes With Meesha”...
ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගය ලකුණු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එසේම දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි...
විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා පවතින බාධාවන් ඉවත් කර මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා ගෙන ඇති තීරණයන් සම්බන්ධයෙන් අද (05) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය...
ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ ඒ වෙනුවට පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් හඳුන්වා දීමට පනත් කෙටුම්පත් සැකසිම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 1972 අංක...
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරවීම් මගින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම...