ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි ස්වීඩන් තානාපති කාර්යාලයට අද (20) උදෑසන කඩාවැදුණු විරෝධතාකරුවන් පිරිසක්, එයට ගිනිතබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බැවින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක වන චාන්දනී විජේවර්ධන මහත්මිය අද (20) සිට...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් පත්කර ඇත. අද (20) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩල රැස්වීමකදී එම...
වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්ෂේත්රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කරගෙන සෞඛ්‍ය අමාත්‍ය...
ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඔහු පැවසුවේ...
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු ලකුණු 131,...
ජුලි 21දා සිට ඇරඹෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය පිළිබඳව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙය, වික්‍රමසිංහ මහතා ජනපති ලෙස පත්වීමෙන්...
සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් තිරිඟු පිටි මිල අද (18) සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව අද සිට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10කින් පහළ...
මුහුදු මාර්ගයෙන් මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම යටතේ පිහිටුවන ලද ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ කමිටුව පසුගිය 14දා අන්තර්ජාලය ඔස්සේ රැස් විය. ඉන්දියානු පාර්ශවය ඉන්දීය...
ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන අඩු ආදායම්ලාභී කාණ්ඩයන්ට සහ...