සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවයක් නිසා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තාවකාලිව වසා දැමීමට පාලනාධිකාරිය අද (18) කටයුතු කර තිබේ . ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන හා...
නාලන්ද එල්ලාවල ඝාතන සිදුවීම පාදක කරගෙන 1997 වසරේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනි තබා විනාස කිරීම, කඩයකට අනර්ථයක් සිදු කර රුපියල් 50,000ක හානියක් සිදුකිරීම ආදී...
අභිරහස් අයුරින් මිය ගිය තරුණයකුගේ සිරුරක් අද(18) උදේ අම්බලන්ගොඩ ඌරවත්ත දුම්රිය මාර්ගයේ තිබී සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි. වයස අවුරුදු 30ක පමණ වන නාදුනන තරුණයකුගේ...
පාතාල නායකයකු ලෙස සැලකෙක මන්න රමේෂ්ගේ ගෝලයෙක් වන “බූචා” කඩුවක් හා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කර්ය බලකාය කියයි. සැකකරු අවිස්සාවේල්ල සීතාවක අපනයන සැකසුම්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු – නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර හමුවක්, අද (18) පස්වරු 3 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරයාගේ...
උමාඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස් රථයක් අද (18) උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලට නුදුරු ස්ථානයකදී ප්රපාතකයකට පෙරළී සිදුවූ අනතුරෙන්...
25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ (17) රාත්‍රී දිවයිනට පැමිණි එම...
රජයේ ප්‍රබල අමාත්‍යාංශයක උපදේශක ආචාර්යවරයෙක් විසින් ජපන් භාෂාව උගන්වන තරුණ ගුරුවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඒ අගතියට...
කඩුගන්නාව පොත්තපිටිය අලගල්ල කන්ද තරණය කිරීමට ගොස් අතුරුදහන්ව සිටි ඩෙන්මාක් තරුණියගේ සිරුර දින හතරකට පසු රඹුක්කන අලගල්ල ප්‍රදේශයේදී හමු වූ බව රඹුක්කන පොලිසිය කියයි. මෙම කාන්තාව...