පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය ලබාදීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි...
නව නිර්ණායකයන් හඳුන්වාදෙන තුරු දැනට සිදුකරන වකුගඩු දීමනා, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා ප්රතිලාභ අඛණ්ඩව සිදුකිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (07) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය අද...
පොලිස්පතිවරයෙකු පත්කිරීමේදී ආගමික හෝ වෙනත් කිසිදු සංවිධානයක බලපෑම්වලට යටත්වීමට රජය සුදානම් නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. රජයේ තක්සේරුව මත නියමිත පරිදි අදාළ...
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත....
හෙට (ජුලි 01) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2 කින් විදුලි ගාස්තු අඩුකිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. • ගෘහස්ත අංශයේ...
දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්‍යාපාරික ප්‍රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
ලොතරැයි පතක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවනු ඇතැයි ලොතරැයි අලෙවි නියෝජිතයන් අනතුරු අඟවයි. ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඊයේ (29) නිවේදනය...
අරලිය හෝල්ඩිංග්ස් ලංකා පුද්ගලික සමාගම නමින් නොම්බර 911/5, උඩවත්ත පාර, මාලබේ යන ලිපිනයේ පවත්වාගෙන ගිය නිවාස ඉදිරිකීමේ සමාගමක් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර අදාළ කාර්යාලයද රැගෙන...
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වැනි සංවත්සරය වෙනුවෙන් ලබන ජූලි 03 දිනයේදී වයස 12 න් පහළ දරුවන්ට දෙහිවල සත්වෝද්‍යානය නොමිලයේ නැරඹීමේ අවස්ථාව දෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.මෙම...