රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතාට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ වැඩිමහල් සොයුරාගේ පුත්‍රයා (ස්ටෙෆාන්) ඇතුළු පිරිසක්...
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ. තලවකැලේ හා වටගොඩ අතර දුම්රියක් අද (23) උදෑසන පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතු විය....
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (23) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 කින් ඕමානය පරාජය කිරීමට සමත් වූහ.මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල...
කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර නැගෙනහිර පළාතේ මඩකළපුව, වාලච්චේන සහ ඔඩ්ඩමාවඩි යන නගරවල කඩ සාප්පු වසා හර්තාලයක් ක්‍රියාත්මක...
අඛණ්ඩව දින තුනක් පුරා පැවැති කොට්ටාව – බොරැල්ල(174) හා කොට්ටාව – ගල්කිස්ස(255) පෞද්ගලික බස්රථ වර්ජනය අවසන් කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති...
කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් කොස් උරුමයක පුනරුදය නමින් කොස් ආශ්රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීම සඳහා ආරම්භ කළ Kos Heritage නමින් එළිදැක්වූ...
ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරය කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබාදෙමින් කොළඹ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස දන්වමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ....
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් පෙරේදා (21) මහනුවර...
ජුනි 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට...
කොට්ටාව නගරයේ පෞද්ගලික රසායනාගාරයක් තුළ දී සිදුකළ වෙඩි තැබීම වෙඩික්කරුවන්ගේ වැරදි ඉලක්කයක් බවට මේ වනවිට අනාවරණය වී ඇතැයි වාර්තා වේ. එම වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් තිබුණේ...