මෙතෙක් හඳුනානොගත් මාරාන්තික ශ්වසන රෝගයක් බලු පැටවුන් අතර පැතිරෙමින් පවතින බව පශු වෛද්‍ය උපුල් සාගරතිලක මහතා පවසයි. මාස 8ට අඩු බලු පැටවුන් මෙයට ගොදුරු වීමේ වැඩි...
රජයේ දෙපාර්තමේන්තු දෙකක් ඈවර කර දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කරන ලදී....
2019 අප්‍රේල් මස 21 දින පාස්කු ප්‍රහාර මාලාව එල්ල වූ දින රාජකාරි පැහැර හැරී හැරීම සම්බන්ධයෙන් එවකට කටාන පොලිසියේ රාජකාරි කළ බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකු, පොලිස්පතිවරයාගේ...
අළු බදුන ක්‍රිකට් තරඟාවලිය අද (16) එංගලන්තයේ බර්මින්හැම්හීදී ආරම්භ කිරීමට නියමිතය . එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ ICC ලෝක ශූරතා තරඟාවලියට ද අයත්...
ජාත්‍යන්තර සමුළුවක් සඳහා පසුගියදා විදෙස්ගත වී යළි සේවයට වාර්තා නොකළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ. මොවුන්...
උණ්ඩියල් සහ හවාලා වැනි අවිධිමත් ක්‍රම හරහා විදේශ මුදල් හුවමාරු කරන පුද්ගලයන් 80 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේ විමර්ශනය කළ...
මැදිරිගිරිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ මිරිස්හේන ධීවර ගම්මානය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
මේ දිනවල ආණ්ඩුව සම්මත කිරීමට උත්සාහ කරන “විකාශන නියාමන කොමිසමක් පිහිටුවීමේ පනත” සම්බන්ධව මේ සමාජයේ එතරම් උනන්දුවක් දැකිය නොහැක. ඊට ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධව දැක්වූ උනන්දුව...
සිම්බාබ්වේහි දී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ඒ අනුව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ...
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන සිටියදී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් හත් දෙනෙකු(7) අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ව අපරාධ...