සිම්බාබ්වේහි දී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ඒ අනුව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ...
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන සිටියදී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් හත් දෙනෙකු(7) අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ව අපරාධ...
කිරින්ද විහාරය ආසන්නයේ මුහුදු තීරයේදී තරුණියන් තිදෙනෙකු හා තරුණයෙකු මුහුදු රළ හසුවී ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙහිදී ඔවුන් සමග පැමිණි අයෙකු විසින් තරුණියක් හා තරුණයෙක්...
මෙරට පවතින බිත්තර හිඟය අවම කිරීම සහ කිරීම කුකුළු මස් මිල ඉහල යාම පාලනය කිරීම සඳහා දේශීය කුකුළු කර්මාන්තකරුවන්ගේ එකඟතාවයන් සහිත යෝජනාවලියක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට...
මෙරටට වාහන ගෙන්වීමේදී එවා සදහා බදු ගෙවීම ඩොලර්වලින් සිදු කිරීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද (09)...
යාල ජාතික උද්‍යානයේ ප්‍රභූන් (VIP) සඳහා වෙන්කර ඇති පරණ තොටුපල බංගලාවට (යාල බංගලාව) පැමිණි සංචාරක කණ්ඩායමක් ළඟ තිබී ගෝන මස් සහ වල් ඌරු මස් කිලෝ තුනක්...
2023 ඡන්ද හිමි නාම ලේඛනයට අන්තර් ජාලය (Online) මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා...
ලංගම බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (09) අලුයම අනතුරක් සිදුවී තිබේ. එම අනතුරින් බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් මඟීන් 20 දෙනෙකු...
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි අවස්ථාවේදී අල්ලා ගත් චීන ජාතිකයා යළිත් චීනයට පිටුවහල් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආ අවස්ථාවේ යළි චීනයට යෑමට නොහැකි...