සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ (25) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,776ක්...
1998 වසරේ කළුතර බන්ධනාගාරය තුළදී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට උල් ආයුධවලින් පහරදී මරාදැමීමට තැත්කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට දඬුවම් නියමකර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න...
දැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ. මේ...
යාල වනෝද්‍යානයේ සතුන්ට හිංසා වනපරිදි හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් නවදෙනා ඇප මත මුදාහැර තිබේ. එක් අයෙකුට රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප...
2022 නොවැම්බර් 01 සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගණුදෙනු කාලපරිච්ඡේදය විනාඩි 30 ක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ. මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 9.30 –...
චීනය පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 500 ක් කොළඹ වරායට සේන්දු වී ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි. ට්විටර් පණිවිඩයක් මගින් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ එම...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබේ. ඒ, ඊයේ (25) ඔස්ට්‍රේලියාවට එරෙහි ව පැවති තරගයේ දි ඇති වූ ආබාධය...
අනවසරයෙන් ජනතාවගෙන් මුදල් තැන්පතු භාරගත් පොලොන්නරුවේ සහන් අකලංක නමැති පුද්ගලයාට ශ්‍රී ලංකා මහ බැංකුව තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අංක 45/5 ඒ, දෙවන හරස් වීදිය, නව...
මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ගත වූ මාස 9ක කාලය තුළ විශ්වවිද්‍යාල සිසුන් 50කට එච්.අයි.වී. ආසාදිතව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ...
ලබන මාසයේ සිට ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ. එම මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා සඳහන් කළේ...