නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කළ හමර් වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් පසුව පැවති වෙන්දේසියකදී එය ආනයනය කළ පුද්ගලයාටම ලබාදීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...
රාජ්‍ය අමාත්‍යවරුන්ට විශේෂ පහසුකම් සලසමින් රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එම පෙත්සම සලකාබැලීම...
සංශෝධිත ඛණිඡ තෙල් පනත බලාත්මක කරයි ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතෙහි සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21)...
ආනයනික සීමා පනවා ඇති භාණ්ඩ කිහිපයක සීමා ඉවත් කිරීමට ඉදිරි සති දෙක තුළ ක්‍රියා කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන්...
ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා වෙනුවෙන් රුපියල් මිලියන 10ක වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ්...
ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය වීමට චීන යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළට ළඟා වී ඇතැයි වාර්තා...
පළාත් පාලන සභිකයින් අඩු කිරීමේ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. දැනට සිටින පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව 8719...
කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එම නෞකාව දිවයිනට ළඟාවී...
ගල් අඟුරු රැගත් නෞකාවක් ලබන 25 වැනිදා දිවයිනට ළඟාවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි. මීට පෙර ගිවිසුම් ගත වූ සමාගමෙන් එම ගල් අඟුරු තොගය ආනයනය...