දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට(18) දිනයේ දී ද මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු, උතුරු මැද,...
දෙවුන්දර – හුම්මාන මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් මෝටර් රථයක සඟවා තිබූ රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ...
වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මේ මස 23 වනදා ගොඩගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත්...
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (17) දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර,...
ඇමරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් පළමුව ඇමරිකාව සමග සාකච්ඡා කළ යුතු අතර පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය ගැන සැලසුම් කළ යුතු යැයි හිටපු ජනාධිපති රනිල්...
පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් අද (16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) අපරාධ පරීක්ෂණ...
අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ඇල්ලේ සිට වැල්ලවාය දක්වා වූ මාර්ගයේ...
එළැඹෙන 18 වැනිදා ආරම්භ වීමට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඩී.එස් සේනානායක වීදිය දෙස සිට...
මෙරට තුළ බියර් නිෂ්පාදනයේදී නියමිත ප්රමිතීන් අනුගමනය නොකරන බව සහ ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා ශ්‍රී ලංකා ප්‍රමිති...
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ” කරන්දෙණිය සුද්දාගේ ” ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී ය. බූස්ස...