ජාතික ලුණු සමාගමට අනුබද්ධව, අලිමංකඩ ලුණු ලේවාය ආශ්‍රිතව ආරම්භ කරන මේස ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කෙරිණි. ලුණු කර්මාන්ත ශාලාව විවෘත කිරීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...
එක්සත් ජාතික පක්ෂයේ සිටින භූතයෝ වගේ දෙදෙනක් ඕනෑකමින් පක්ෂය දියකර හැරීමේ කුමන්ත්‍රණයක් නියැලී සිටින අතර තමන්ද සමඟි ජන බලවේගයට යන බවට වැරදි ප්‍රචාර පතුරුවන්නේ එම භූතයන්...
අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක, හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ඇප මත මුදාහැරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. දෙමටගොඩ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන්...
ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදාහරින ලද සැකකරුවකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අතුරුදන් වූ සහ සූරාකෑමට...
වැඩ බලන හා වැඩ ආවරණය කිරීම යටතේ අත්‍යවශ්‍ය නොවන කාර්යයන් සඳහා සේවකයින් යෙදවීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාසයකට එම සේවකයන්ට අමතරව රුපියල් දෙකෝටි 81...
මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,002 දක්වා ඉහළ ගොස් ඇති...
ඊලෝන් මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන ‘X’, ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙත විකුණා ඇත. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු...
මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානිකරන රිළවුන් අල්ලා දූපතකට මුදාහැරීමට තීරණය කර තිබේ. එම දිස්ත්‍රික්කයේ වගාවලට රිළවුන්ගෙන් සිදුවන හානි සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුව පසුගියදා (27)...
YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන ‘Wild Cookbook’ ඊයේ (28) සිය ග්‍රාහකයින් (subscribers)...
වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට කොස්තාපල්වරයෙක් සහ තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් පෙබරවාරි 27 සිට...