ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද (21) ලක්නව්හි අතල් බිහාරි වජ්පායි ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක්...
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. ඒ, සමගි ජන බලවේගයේ සුජිත් සන්ජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තමාට පහර දුන් බව...
දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය ඊයේ (20) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය. දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා...
පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම ගැන සොයා බලා වාර්තාවක් ලබාදීමට කමිටුවක් පත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන්...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Iravat’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ඔක්තෝබර් 18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව...
අග්නිදිග ආසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ වේදිකාවක් ලෙස වියට්නාමය ක්‍රියා කිරීමට සූදානම් බවත්, ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික සබඳතා...
ලෝකයේ ජෛව විවිධත්වය බහුලම ප්‍රදේශය ඝර්ම කලාපීය රටවල් වන බැවින් එම රටවල් කේන්ද්‍රකර ගනිමින් සුවිශේෂි වැඩපිළිවෙළක් දියත් කළයුතු බවත් අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට එමඟින් දැවැන්ත...
කථානායකවරයා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර අලි සහීර් මවුලානා මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී ඇත. නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය...
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතැයි වාර්තා වේ. මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ...
ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු කොටස දක්වා ගමන් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා...