හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක – කුමාර් සංගක්කාර මහතා හට නව තනතුරක් හිමි වී ඇතැයි මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජය (MCC) නිවේදනය කරයි. ඒ, එම ක්‍රීඩා සමාජයේ...
ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය වර්ෂයේදී ( ජනවාරි 01 – අගෝස්තු 31දා දක්වා) කරන ලද වැටලීම් 29කින් 14ක් අසාර්ථක වී ඇතැයි ජාතික විගණන...
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් 31ක් මෙන්ම මිල්කෝ ආයතනය හා හයිලන්ඩ් සමාගමද ඉන්දියාවේ අමූල් සමාගමට විකිණීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ...
චීනයේ හංජෝ හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීට ස්වල්ප මොහොතකට පෙර මීටර් 400 x 4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා පිලට...
2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. මේවන විට යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය...
මහියංගනය රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යට සහභාගි වීම සඳහා ගොස් සිටි මහරගම සීතා නම් ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව මහියංගනය...
ලෝක කුසලාන විස්සයි20 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාවට ගිය ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එරට කාන්තාවකට ලිංගික අතවර සිදු කළ බවට සිඩ්නි නුවර...
රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසියේ රඳවාගෙන සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මාඉඹුල ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ අත්බෝම්බ...