දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේදී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
කෝටිපති ව්‍යාපාරික රංජිත් පේජ් මහතා සභාපති ධූරය දරණ කාර්ගිල්ස් ෆුඩ්සිටි (Cargills Foodcity)හි හංවැල්ල ශාඛාවේදී එහි වෙළඳ සේවිකාවන් පිරිසක් හා සේවයකු විසින් එම ශාඛාවට ඇතුළු වූ පාරිභෝගික...
නව ප්‍රතිසංස්කරණ රැසක් සමඟ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා ගතවූ වසරක් වැනි කාලයක් තුළ මෙරට උද්ධමනය 62.1%කින් අඩු...
කුකුළු මස් මිල 100කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකඟතාව පළකර තිබේ. කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර අද පස්වරුවේ පැවති...
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා නිව්යෝර්ක් නුවරදී සිදු විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වූ...
පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත්, මෙම අර්බුදකාරී තත්වයට පිළියමක් ලෙස එසේ බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට...
ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව සැමට සාමය සහ සෞභාග්‍යය සහතික කරමින් තිරසාර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට කැප වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිඥා...
මහව සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර 66ක දුර ප්‍රදේශයක් පුරාවට ශ්‍රී ලංකා දුම්රිය සඳහා අවශ්‍ය සංඥා පද්ධතිය සැලසුම් කිරීම, ස්ථාපනය කිරීම හා පරීක්ෂා කිරීම සඳහා වන ගිවිසුමකට...
ශ්‍රී ලංකාවට තවදුරටත් සංවර්ධනය සඳහා සහයවීමට අමතර අරමුදල් ඇ. ඩොලර් මිලියන 19 ඉක්මවන මුදලක් ලබාදෙන බව ඇමෙරිකාව නිවේදනය කරයි. ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එ.ජ. නියෝජිතායතනය (USAID) සහ...
ජනාධිපති කාර්යාලය සතු වාහන 28ක් රක්ෂණය කර නැතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ. එම වාහන අතරින් වාහන 13ක් අධි ආරක්ෂක රථ බවද එයින් එක් වාහනයක වටිනාකම...