විශේෂඥ පුහුණු සැසියක් සඳහා දකුණු කොරියාවට ගිය ශ්‍රී ලංකා ජාතික මට්ටමේ දුනු විදීමේ ක්‍රීඩකයන් දෙදෙනකු එරටදී අතුරුදන්ව ඇතැයි ‘ඩේලි මිරර්’ වාර්තා කරයි. ශ්‍රී ලංකා දුනු විදීමේ...
රට තුළ සීග්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මහජනතාවට අවස්ථාව ලබාදී...
ජෝර්දානයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ශ්‍රමික කාන්තාවන්...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 සැප්තැම්බර් 14) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව...
බිත්තර සහ කුකුළු මස් මිල යළි ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යන...
ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී මහත්මිය ඇඹුල්දෙණියේ උඩහමුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි මිරිහාන පොලීසිය පවසයි. ගරාජයක තිබූ සිය මෝටර් රථය ගැනීමට ත්‍රිරෝද රථයකින්...
මේ වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15763 දෙනකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරයි. ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් එම...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මේ දක්වා වූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව අද (14) පෙරවරුවේ ජනාධිපති...
කොළඹ වරාය නගරයේ ඉදිකොට තිබෙන අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන අතර එසේ ඉදිකර ඇති අවන්හල් 2027 වර්ෂයේ මාර්තු...
අයිෆෝන් 12 දුරකතනය අලෙවිය නවත්වන ලෙස ප්‍රංශය නියෝග නිකුත් කර තිබේ. නියමිත ප්‍රමාණය ඉක්මවා විද්‍යුත් චුම්භක විකිරණ විමෝචනය කිරීම හේතුකොට ගෙන මෙම නියෝගය නිකුත් කර ඇත....