මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සම්බන්ධයෙන් නිකුත් කර ඇති රැඳවුම් නියෝගය...
පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින පුරා පැවැත්වීමට අද (08) පෙරවරුවේ කථානායක මහින්ද යාපා...
එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 වැනි සෙනසුරාදා දින ප.ව. 2.00 ට පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (08) තීරණය...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් හෙට (09) දිනයේ දීත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව...
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් අද (08) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව...
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 05දා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා වරාය අධිකාරිය කැඳවා තිබිණි. මෙහිදී 2021 වර්ෂය...
පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 45කින් සම්මත විය. අද (07) පාර්ලිමේන්තුවේ දී මෙම ඡන්ද විමසීම පැවැත්විණි. කෙටුම්පතට පක්ෂව ඡන්ද...
පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබේ. බීමතින් යතුරුපැදියක් ධාවනය කිරීමේ වරද ඇතුළුව තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් සැකකාර...
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය තිලාන් මිරන්ඩා මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තාවේ. ඔහුට එල්ල වී තිබූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කොමිෂන්...
2023 වසර අවසන් වන විට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු පාර්ලිමේන්තුවේ පැවති...