මත් ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කිරීමේ වර්තමාන කටයුතු පිළිබඳව ‘රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ...
සැප්තැම්බර් 12දා එළිදැක්වීමට නියමිත ඇපල් සමාගමේ (Apple) නවතම අයිෆෝන් (iPhone) ජංගම දුරකථනයට බොහෝ විට අනිත් ජංගම දුරකථන සමග පොදුවේ භාවිත කළ හැකි චාජරයක් සම්බන්ධ කළ හැකි...
අප්‍රිකානු කලාපයේ තවත් ටවල් 2ක් හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිවී තිබේ. එසේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට...
නැවත සංශෝධනය කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් ත්‍රස්ත විරෝධී පනත හඳුන්වා දීම...
අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් කරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අධ්‍යාපනයට යොමුවන තෙක් පාසැල් පද්ධතිය තුළ රඳවා ගනිමින් වෘත්තීය අධ්‍යාපනයට අදාල මූලික ක්ෂේත්‍ර 5ක්...
මඩකළපුව තොප්පිගල, වඩමුණේ උත්තුචේන යන රක්ෂිතවල, පුරාවස්තු ද ඩෝසර් දමා කිසියම් පිරිසක් මහා වන විනාශයක් කරන බවට පරිසරවේදීහු සහ ප්‍රදේශවායේ ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති. තිස්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව සමාජ ප්රජාතන්ත්රවාදය උදෙසා පොදු...
ලාෆ්ස් ගෑස් සිලින්ඩර් වල මිලද අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරය මිල රු. 145...
ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පැමිණ තිබේ. ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව නිකුත් කළ මහ බැංකු අධිපතිවරුන්ගේ...
මිරිහානේ සිද්ධියේදී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති...