ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 2023 වසරේ ජනවාරි 21දා FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු...
රාජ්‍ය ආයතන 3ක දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ඒවායේ ප්‍රධානීන් ලබන සතියේ පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවට කැඳවීමට තීරණය...
මෙරට හීලෑ අලින් අතර බරවා රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල...
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් (ETI) ආයතනයේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම (PCoI) විසින් එම දේපළ නීති විරෝධී ලෙස විකුණා ඇති බවට හෙළිකරගෙන ඇතැයි...
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (25) මියගොස් ඇති මාස 08ක් වයසැති දැරියගේ හදිසි මරණය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් රෝගය හේතුවෙන් සිදු වූ බවට...
වර්ෂ 1980 සිට වසර 2023 ජූලි මස දක්වා කාලය තුළ ස්වකීය ආරක්ෂාව සඳහා රජයේ ගිනිඅවි ලබාගෙන නැවත රජයට භාර නොදුන් දැනට තනතුරු නොදරන හිටපු මැති ඇමැතිවරුන්...
ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දරන දැනට සේවයේ නියුතු ඉහළම පෙළේ ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධව විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. නීතිපතිවරයා පොලිසියට ලබාදුන්...
අස්වැසුමක් ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම ලබන සදුදා (28) ආරම්භ කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි මේ අනුව සියළු ගැටළු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට දීමනා පළමු අදියරේදීම ලබාගැනීමට...
අතිරික්ත වයින් තොග විනාශ කර නිෂ්පාදකයන් හට සහය දීමට ප්‍රංශ රජය විසින් යුරෝ මිලියන 200ක මුදලක් වෙන් කර ඇත. මෙයට හේතුව නම් අතිරික්ත නිෂ්පාදන ධාරිතාව, ජීවන...
පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් තවත් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුව...