බියර් වෙළඳසැලකට පැමිණි පොලිස් කොස්තාපල්වරයෙකුට වෙළඳසැල් සේවකයින් විසින් පහරදීම නිසා රෝහල්ගත කර තිබේ. එම කොස්තාපල්වරයා මුදල් නොගෙවා බියර් ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා බියර් වෙළඳසැලේ සේවකයිගේ...
කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර දුගඳ නොමැතිව පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශය වෙත පැවරීමට රජය තීරණය කර තිබේ. එම කටයුතු සිංගප්පූරු සමාගමක් වන Groepo Pte....
ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ අධ්යක්ෂ ජනරාල්වරයකු වසර12ට වැඩි කාලයක් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සේවය කිරීමේ පුවතක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය...
දැනට රටන් සැඟවී පලාගොස් විදේශයක සිට පාතාලය මෙහෙයවනු ලබන ගණේමුල්ලේ සංජීව නැමැත්තාගේ ගණේමුල්ල මාකිලංගමුවේ නිවසට ඊයේ (25) අළුයම නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙක් විසින් වෙඩි තබා තිබිණි....
ඇන්ටාක්ටික් මහද්වීපයේ මුහුදු අයිස් දිය වීමක් හේතුවෙන් එහි සිටි පෙන්ග්වින් පැටවුන් 10,000ක් පමණ මියගොස් ඇති බව විද්‍යාඥයන් පවසයි. පසුගිය වසර අගදී සිදුවී ඇති මෙම විනාශය චන්ද්‍රිකා...
ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබේ. රජය විසින් බඩ ඉරිඟු ආනයන බද්ද කිලෝග්රෑමයකට රුපියල්...
ඉන්දියාව විසින් අභ්‍යවකාශ ගත කරන ලද ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම අද (23) දිනයේදී සාර්ථක වූ අතර, ඉන්දීය වෙලාවෙන් සවස 06.04ට සඳ මතට වික්‍රම් ලෑන්ඩරය ගොඩ බැස ඇත....
ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, මූල්‍ය සහයෝගිතාව සහ දිගු කාලීන ආයෝජන යන අංශ හතර ඔස්සේ තවදුරටත් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව මෙරට...
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා දැයෙන් සමුගෙන දෙවර්ෂ පූර්ණය සැමරීම වෙනුවෙන් ප්‍රවීන ලේඛක සුජිත් අක්කරවත්ත විසින් රචිත “වායාම“ කෘතිය ලබන 24 වැනිදා සවස 3.30ට කොළඹ 07...