වව්නියාව පූවර්සන්කුලම් පොලිස් වසමේ පම්පමඩුව ප්‍රදේශයේ එල්ලේ තරඟයක් සඳහා පැමිණි සිසුන් දෙදෙනෙකු අද (17) සවස අනාරක්ෂිත වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය පවසයි. මෙලෙස...
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගින්න හටගෙන ඇත්තේ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවකය. කෝට්ටේ ගිනි නිවන ඒකකය සඳහන් කරන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා...
මාස 6ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අද (17) අනුමැතිය ලබාදී තිබේ. 2009 අංක 20...
ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයෙන් සියලුම ජල පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. එහි දැක්වෙන්නේ සමස්ත දෛනික පිරිපහදු කළ පානීය ජල සැපයුම් ධාරිතාවය 09%කින් අඩුවී ඇති බවයි....
එම භාණ්ඩ අඩු කළ මිලට හෙට (17) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි. කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 29 කින්, සෝයාමීට්...
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ආදේශක ඩෝනියර්-228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාරදීම අද (16) කටුනායකදී සිදුවිය. මීට පෙර...
සිනමා විචාරකයන්ගේ හා සිනමා කලා රසිකයන්ගේ අවධානය දිනාගත් යුරෝපා සිනමා උළෙල මෙවරත් 14 වැනි වරට හෙට (අගෝස්තු 16) අගෝස්තු 21දා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා...
ලෝක කාලගුණ විද්‍යා සංගමය මගින් ලබා දුන් රේඩාර් පද්ධතියක් ගොන්ගල ප්‍රදේශයේ ඉදිකිරීම වෙනුවෙන් සිදුකළ අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රු. මිලියන 78ක අලාභයක් රජයට සිදුවී ඇති බව රජයේ...
ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන යන මහත්ම මහත්මීන් ජනාධිපති...
SLAS විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකු වන ජයන්ත විජේරත්න මහතා සුබසාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇති බව...